SL Police detains social media activist for posting against vilification of Muslims

[TamilNet, Monday, 13 April 2020, 23:02 GMT]
The Muslims in the island have no other option than utilising pens and keyboards to confront their adversaries, who have unleashed an ideological war upon them, wrote Ramzy Razeek, a social media activist from Central Province on 02 April. He was reacting to the conduct of a section of Sinhala journalists and politicians, who were exploiting the fear of the Covid-19 pandemic to incite anti-Muslim sentiments among the Sinhala people. Only a strategically conceived information struggle could defeat the anti-Muslim tendency in the island, he wrote. Ramzy was referring to the non-violent information struggle as “ideological Jihad”. Seven days later, he was detained by the SL Police, which is now attempting to charge him under the ICCPR Act of 2007 alleging him of inciting religious hatred.

Ramzy is the son of a late journalist, who was popularly known as Star Razeek. He was posting in the Sinhala language on his Facebook page, Tamil journalists in Colombo said.

Within hours of his Facebook post on 02 April, Ramzy received death threats in his inbox.

On the following day, he posted a follow-up stating that he was concerned of security of himself and his daughters and that he would no longer be posting political opinion in Sinhala.

In the meantime, the SL Police has not taken any action against the Sinhala journalists, cartoonists and social media posters who have vilified Muslims publicly in the Television and social media.

Sinhala language Social media landscape was full of anti-Muslim postings in the recent weeks, Tamil journalists in Colombo said.

* * *


Text and the screenshot of the Sinhala language Facebook post made by Ramzy Razeek on 02 April:

Ramzy Razeek's post
Screenshot of the post, made in Sinhala language, on 02 April
ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා ඇත.

රට තුළ ක්‍රියාත්මක වන ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂම ආකාරයට දියත් කරනු ලබන මෙම චින්තන යුද්ධයට මුහුණ දීමට නොහැකි ආකාරයට මුස්ලිම්වරු හතරවටින්ම වටකරනු ලැබ ඇත.

දියත්වන ප්‍රබල බුද්ධි ප්‍රහාරයට එරෙහිව කිසිත් කල නොහැකිව මුස්ලිම් සමාජය ඒ දෙස තුෂ්නිම්භූතව බලා සිටී.

ජාතිවාදී සතුරන් සාර්ථකව ඔවුන්ගේ අරමුණ කරා ලඟා වෙමින් සිටී.

මේ ප්‍රබල බුද්ධි ප්‍රහාරය හමුවේ මුස්ලිම්වරු පරාජය වෙමින් සිටී.

මුස්ලිම්වරු වහාම චින්තන ජිහාදයකට (මතවාදී අරගලය) සූදානම් විය යුතුය.

එය මුලු මහත් ශ්‍රී ලාංකික පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කරමත පටවා තිබෙන ආගමික වගකීමකි.

රට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් පෑන සහ කී-බෝඩය අවියක් කරගනිමින් චින්තන ජිහාදයක (මතවාදී අරගලය) ට සූදානම් වීමට කාලයයි මේ.

රටේ තවත් ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට එරෙහිව ගෙනයන වෛරී ප්‍රචාරණයට මුහුණ දීමට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු පවතින සෑම අවකාශයක්ම යොදාගනිමින් ගනිමින් මතවාදී අරගලයක් මගින් ජනතාවට සත්‍ය වටහාදීම පිලිබඳව මේ අවස්ථාවේ මුස්ලිම්වරු වඩාත් අවදානය යොමුකල යුතුය.

නොහැක්කක් නොමැත.

* * *


Tamil text of a post made by Ramzy on 02 April:

Ramzy Razeek's post
Screenshot of the post, made in Tamil language, on 02 April
போர்களத்திலே இருப்பது போன்றதொரு உணர்வு.

பொருப்புடையவர்களும் சம்பந்தப்பட்டவர்களும் மெளனம் காக்கும் போது ஃபித்னாவுடைய சமூகத்தில் கருத்தியல் ஜிஹாத் செய்வதை தவிர சாமான்யர்களான எங்களால் செய்யக் கூடியது எதுவுமில்லை.

ஆனால் திட்டமிட்டு செய்யப்படாத கருத்தியல் ஜிஹாத் கூட தோல்வியிலேயே முடியும்.

இது சிந்தனைப் போருக்கான காலம்.

எமது மிகப் பெரும் சவால் எதிரிகளின் கருத்தியல் யுத்தத்தை எதிர் கொள்வது தான்.

இவ் சிந்தனைப் போரை எதிர் கொள்வதற்கு பேனாவையும் கீ-போடையும் விட பெரிய ஆயுதம் இல்லை.

சிந்தித்து திட்டமிட்டு செயற்படுவோம்.

* * *


Sinhala text of the post made by Ramzy on 03 April regarding the threats against him:

Ramzy Razeek's post
Screenshot of the post, made in Sinhala language, on 03 April
චින්තන අරගලය ideological war සම්බන්ධයෙන් මම පලකල පෝස්ටුවත් සමගම අපගේ ප-ජාතිකවාදීන් සහ රට විරුවන් බොහෝ සේ කලබලයටත් කෝපයටත් පත්වී ඇති බව පෙනේ.

ඔවුන්ගෙන් දිගින් දිගටම මට මරණ තර්ජන එල්ලවෙමින් තිබේ.

කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝදී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචන්ඩත්වයෙන් තොරව පෑන සහ කී-බෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්‍රකාෂයක් වී ඇත.

සමහරු කෙලින්ම මට මරණ වරෙන්තු නිකුත් කරන අතරේ තවත් සමහරු මගේ පෝස්ටුව ජාතිවාදී පෝස්ටුවක් ලෙස අර්ථ දක්වමින් මාව අත්අඩංගුවට ගත යුතු බවට අදහස් දක්වති.

ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මගේ කට වැසීමය. මෙවැනි තර්ජන ගර්ජන මුහුණු පොත තුළ මට හොඳින් හුරු පුරුදු ඒවා වන නමුත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පවතින පරිසරයක් තුල අපට තවදුරටත් කතාකිරීමට කිසිවක් ඉතිරිව නැති බව මගේ හැඟීමයි. අප පැතූ නිදහස් නිවහල් රටක සේයාවක් හෝ දකින්නට නැත.

දැන් තීරණයකට එලඹිය යුතු කාලය පැමිණ තිබේ.

මගේ පෝස්ටුවට ලැබුණු ප්‍රරතිචාර සහ නානඳුනන පුද්ගලයන්ගෙන් ලැබුණු ඉන්බොක්ස් මැසේජ් දුටු මගේ වැඩිමහල් දුව කම්පනයටත් බියටත් පත් වී සිටී.

ඇයට දුන් පොරොන්දුවක් සහ මට ආදරය කරන තව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවදුරටත් දේශපාලන හෝ ජාතික ගැටලු සම්බන්ධ කිසිදු පෝස්ටුවක් සිංහල භාෂාවෙන් පලනොකිරීමට තීරණය කලෙමි.

පියෙක් ලෙස මගේ දරුපවුලේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීමට මා බැඳී සිටිමි. දැනුවත්ව මගේ දූදරුවන්ගේ ජීවිත අනතුරේ හැලීමට මට කිසිදු උවමනාවක් නැත.

(මට ජාතිවාදියා කියන අයට මීට පෙර අභියෝගයක් එල්ල කලෙමි. ඒ පසුගිය අවුරුදු 10 තුල මුහුණු පොතේ මගේ පෝස්ටුවක මා ජාතිවාදී වෛරී ප්‍රකාෂයක් සිදුකල එක් අවස්ථාවක් හෝ පෙන්වන ලෙසය. එම අභියෝගය තවදුරටත් වලංගු වන බව මතක් කරමින් මා නිහඬ වෙමි)


Chronology:

 

Latest 15 Reports
24.04.22 05:44  
தீவின் நெருக்கடிச் சூழலில் ஈழத்தமிழர் தேசம் கடைப்பிடிக்கவேண்டிய நிலைப்பாடுகள்
09.04.22 14:44   Photo
குறிதவறும் ஈழத்தமிழர் தலைமைகளுக்கு வரலாறு தருகின்ற எச்சரிக்கை
21.01.22 07:24   Photo
ஈழத்தமிழர் தேசத்தின் தலைமைத்துவம் தேர்தல் அரசியற் கட்சிகளுக்கு அப்பாலானது
02.11.21 15:32   Photo
13 ஆம் சட்டத்திருத்தத்தால் கட்டமைக்கப்பட்ட இன அழிப்பை எதிர்கொள்ள முடியுமா?
15.09.21 08:19  
English version not available
17.05.21 19:23   Photo
Ananthi blames war criminal Silva for blocking collective memorial at Mu'l'livaaykkaal
09.04.21 14:46  
English version not available
23.03.21 12:41   Photo
No focus on Tamil genocide, geopolitics gets played out in Geneva in favour of QUAD formation
21.03.21 13:34   Photo
Navi Pillay explains ‘human rights’ limitations in Geneva on Tamil genocide
15.03.21 20:36   Photo
Deceived Tamil activists in UK falsely claimed ‘substantial changes’ to Zero draft
09.03.21 21:34   Photo
UK repeatedly wronged Tamils says hunger-striker, demands genocide justice
26.02.21 11:53   Photo
Tamils witness false dilemma in Geneva as geopolitical formations pit against each other
19.02.21 14:02   Photo
UK not prepared to push for ICC option in new UNHRC Resolution
07.02.21 23:16   Photo
Unprecedented P2P uprising paves the way for rights-oriented politics of Tamils and Muslims
22.01.21 08:01   Photo
Gotabaya sets up deceptive COI citing ‘sovereignty’ and ‘non-aligned’ foreign policy
 
Find this article at:
http://www.tamilnet.com/art.html?catid=13&artid=39788